තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහින්දගේ පාර්ලිමේන්තු පුටුව ලලිත්ට

    මහින්දගේ පාර්ලිමේන්තු පුටුව ලලිත්ට

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මංජු ලලිත් වර්ණකුමාර පත් කිරීමේ ගැසට් නිවේදනය අද නිකුත් කෙරේ.

    මැතිවරණ කොමිසම විසින් 2256/22 දරණ ගැසට් පත්‍රය මගින් එය ප්‍රකාශයට පත්කර ඇත.

    මහින්ද සමරසිංහ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට ලලිත් වර්ණකුමාර මහතා මෙලෙස පත්කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img