Home උණුසුම් පුවත් අර්ජුන රණතුංග ඉල්ලා අස්වෙයි

අර්ජුන රණතුංග ඉල්ලා අස්වෙයි

අර්ජුන රණතුංග ඉල්ලා අස්වෙයි

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද සිට ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ බව එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙත දැනුම්දී තිබේ.

හිටපු අමාත්‍යවරයා විසින් එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙත යොමුකළ ඉල්ලා අස්වීමේ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here