fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අර්ජුන රණතුංග ඉල්ලා අස්වෙයි

    අර්ජුන රණතුංග ඉල්ලා අස්වෙයි

    හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද සිට ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

    ඒ බව එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙත දැනුම්දී තිබේ.

    හිටපු අමාත්‍යවරයා විසින් එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙත යොමුකළ ඉල්ලා අස්වීමේ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.