මුල් පිටුව උණුසුම් පුවත් දෙහිවල සත්වෝද්‍යානය සතිය පුරා විවෘතයි

දෙහිවල සත්වෝද්‍යානය සතිය පුරා විවෘතයි

0

නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව දෙහිවල ජාතික සත්වෝද්‍යානය සතියේ දින 7 ම විවෘතව තැබීමට කටයුතු කරන බව සත්වෝද්‍යානයේ අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත් මහතා පවසයි.

ඒ අනුව පෙරවරු 8.30 සිට පස්වරු 5 දක්වා නරඹන්නන් සඳහා සත්වෝද්‍යානය ව්වෘත වන බව ඔහු සඳහන් කළේය.

යම් හෙයකින් කිසියම් හෝ පුද්ගලයෙකුට උණ, කැස්ස හෝ සෙම්ප්‍රතිශ්‍යාව පවතින්නේ නම් සත්වෝද්‍යානය වෙත පැමිණීමෙන් වළකින ලෙස ද ඒ මහතා ඉල්ලීමක් කළේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version