මුල් පිටුව උණුසුම් පුවත් කොවිඩ් ව්‍යාප්තිය වැඩියි- පාසල් ගැන තීරණයක් ගන්න -GMOA

කොවිඩ් ව්‍යාප්තිය වැඩියි- පාසල් ගැන තීරණයක් ගන්න -GMOA

0

කොරෝනා වයිරස ව්‍යාප්තියේ වැඩිවීමක් පෙන්නුම් කිරීමත් සමඟ පාසල් තවදුරටත් පවත්වාගෙන යන්නේ දැයි කඩිනමින් තීරණය කළ යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

කොරෝනා රෝගී තත්ත්වය පාසල් දරුවන් අතර ව්‍යාප්ත වීම සම්බන්ධයෙන්ද කඩිනමින් සමාලෝචනයක් සිදුකළ යුතු බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේය.

මේවනවිට දිවයින පුරා ප්‍රදේශ කිහිපයකින් වාර්තා වන කොරෝනා ආසාදිත දරුවන් සහ ගුරුවරුන් පිළිබඳ අනාවරණ වන බව ඔහු සඳහන් කළේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version