තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටින් පිට කරන්න හැදූ කෝටියක සල්ලි එක්ක ගුවන් මගියා අල්ලයි

    රටින් පිට කරන්න හැදූ කෝටියක සල්ලි එක්ක ගුවන් මගියා අල්ලයි

    රුපියල් කෝටියක මුදලක් සහ ඇමරිකානු ඩොලර් 20,000 ක් සිය ගමන් මල්ලෙහි සූක්ෂමව සඟවාගෙන ඩුබායි බලා ගමන් කිරීමට සූදානම් වූ ගුවන් මඟියෙක් අද අලුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    අද අලුයම 2.55 ට ඩුබායි බලා පියාසර කළ ඒ.කේ 649 ගුවන් යානාවේ ගමන් කිරීමට එම ගුවන් මගියා සූදානමින් සිට ඇත.

    විසිහත් හැවරදි වියේ පසුවන ඔහු කොළඹ පදිංචිකරුවෙක් බව ගුවන්තොටුපොල රේගු අංශය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img