Home උණුසුම් පුවත් රතු කකුළුවෝ මිලියන ගණනින් ලහිලහියේ යන ගමන (📹)

රතු කකුළුවෝ මිලියන ගණනින් ලහිලහියේ යන ගමන (📹)

රතු කකුළුවෝ මිලියන ගණනින් ලහිලහියේ යන ගමන (📹)

ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතේ වනගතව සිටින රතු කකුළුවන් සෑම වසරකම මිලියන ගණනින් සාගරයට සංක්‍රමණය වේ.

මේ ක්‍රියාවලිය සිදුවන්නේ ඔවුන්ගේ සංසර්ග සමයේදී බව CNN පුවත් සේවය වාර්තා කරයි.

කකුළුවන්ගේ මේ ගමනට සහයක් වෙමින් මාර්ග හරහා ආරක්ෂිතව යාමට උපකාර කිරීම සඳහා එරට ඉදිකරන ලද විශේෂ පාලම් තැනීමට කටයුතු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here