Home උණුසුම් පුවත් ජාත්‍යන්තර ගුවන් සමාගම් 22ක් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් මෙහෙයවයි

ජාත්‍යන්තර ගුවන් සමාගම් 22ක් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් මෙහෙයවයි

ජාත්‍යන්තර ගුවන් සමාගම් 22ක් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් මෙහෙයවයි

ජාත්‍යන්තර ගුවන් සේවා 22 ක් මේ වනවිට ශ්‍රී ලංකාව වෙත යළි මෙහෙයුම් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයට අමතරව මෙම ගුවන් ගමන් සිදුකෙරෙන බව එම අධිකාරිය පෙන්වා දෙයි.

කොරෝනා වසංගතයේ තුන්වන රැල්ල හේතුවෙන් ශ්‍රී ලංකාවේ දේශසීමා මාස කිහිපයක් වසා දැමීමෙන් පසු ජාත්‍යන්තර ගුවන් සමාගම් කිහිපයක් නැවත සිය මෙහෙයුම් ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාව වෙත නැවත මෙහෙයුම් ආරම්භ කර ඇති ජාත්‍යන්තර ගුවන් සමාගම් පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here