Home උණුසුම් පුවත් දඹුල්ලේ සුනඛ බද්ධ ගැන ලියූ මාධ්‍යවේදීන් පසුපස සී.අයි.ඩී.ය පන්නයි

දඹුල්ලේ සුනඛ බද්ධ ගැන ලියූ මාධ්‍යවේදීන් පසුපස සී.අයි.ඩී.ය පන්නයි

0
දඹුල්ලේ සුනඛ බද්ධ ගැන ලියූ මාධ්‍යවේදීන් පසුපස සී.අයි.ඩී.ය පන්නයි

දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ නිවෙස්වල ඇති කරන සුනඛයන් වෙනුවෙන් බලු බද්දක් අයකිරීමට කළ යෝජනාවක් සම්බන්ධයෙන් වාර්තා කළ මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භකර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සදහන් කරනු ලැබුවේ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා විසින් කළ පැමිණිල්ලකට අනුව එම විමර්ශනය ආරම්භකරනු ලැබූ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here