තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිස්ත්‍රික් 11කට තවදුරටත් නායයාම් අවදානමක්

    දිස්ත්‍රික් 11කට තවදුරටත් නායයාම් අවදානමක්

    දිස්ත්‍රික් 11කට අයත් ප්‍රදේශ ගණනාවකට හෙට දිනය දක්වා නායයාම් පිළිබඳ අනතුරු අඟවා තිබේ.

    බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙලෙස නායයාමේ අවදානම් ඇති බවට අනතුරු අඟවා ඇත.

    අවදානම් සහිත ප්‍රදේශ ලැයිස්තුව පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img