Home උණුසුම් පුවත් විශ්‍රාමිකයන්ගේ අග්‍රහාර යෝජනා චක්‍රලේඛය අත්හිටුවයි

විශ්‍රාමිකයන්ගේ අග්‍රහාර යෝජනා චක්‍රලේඛය අත්හිටුවයි

විශ්‍රාමිකයන්ගේ අග්‍රහාර යෝජනා චක්‍රලේඛය අත්හිටුවයි

විශ්‍රාමිකයින් සඳහා යෝජිත අග්‍රහාර රක්‍ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ චක්‍රලේඛය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මේ බව නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here