fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විශ්‍රාමිකයන්ගේ අග්‍රහාර යෝජනා චක්‍රලේඛය අත්හිටුවයි

    විශ්‍රාමිකයන්ගේ අග්‍රහාර යෝජනා චක්‍රලේඛය අත්හිටුවයි

    විශ්‍රාමිකයින් සඳහා යෝජිත අග්‍රහාර රක්‍ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ චක්‍රලේඛය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.

    රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මේ බව නිවේදනය කරයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.