Home උණුසුම් පුවත් කාලගුණේ නිසා දුම්රිය කිහිපයක් අත්හිටුවයි

කාලගුණේ නිසා දුම්රිය කිහිපයක් අත්හිටුවයි

කාලගුණේ නිසා දුම්රිය කිහිපයක් අත්හිටුවයි

දුම්රිය ස්ථාන කිහිපයක් අතර දුම්රිය ධාවනය දුම්රිය ගමනගාමනය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව,

🚆බංගදෙණිය සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර
🚆පොල්ගහවෙල සහ බදුල්ල දුම්රිය ස්ථාන අතර
🚆පේරාදෙණිය සහ මාතලේ දුම්රිය ස්ථාන අතර

මෙලෙස දුම්රිය ධාවනය අත්හිටුවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here