තවත්
    මුල් පිටුවදේශීය පුවත්නොච්චියාගමට මිලිමීටර් 300 ඉක්ම වූ වර්ෂාපතනයක්

    නොච්චියාගමට මිලිමීටර් 300 ඉක්ම වූ වර්ෂාපතනයක්

    ගෙවී ගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් ඇද හැලී ඇත්තේ නොච්චියාගමට බවත් එම ප්‍රමාණය මිලිමීටර 300.4 ක් වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    එම කාලය තුළ වැඩිම උෂ්ණත්වයක් වාර්තා වී ඇත්තේ වව්නියාවෙනි. ඒ සෙල්සියස් අංශක 31.8 කි. එසේම උෂ්ණත්වය අඩුවෙන්ම වාර්තා වී ඇත්තේ නුවරඑළියෙනි. ඒ සෙල්සියස් අංශක 13.5 කි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img