එංගලන්තයේ ලන්ඩන් නුවර රිච්මන්ඩ් උද්‍යානයේ ඕක් කොළ කන මුවෙකුගේ සේයාරුවකි. රිච්මන්ඩ් ජාතික ස්වභාවික රක්ෂිතය, නිදහසේ සැරිසරන මුවන් 630කට පමණ නිවහනකි.
සේයාරූ – Mark Rowe