මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
යතුරුපැදි 3ක් සඳහා ලියාපදිංචි සහතික අනවසරයෙන් සකස් කර මුද්‍රණය කළ කළ බවට චෝදනා මත ඇය අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්ය.