Home COVID කොවිඩ් පොකුරු හදන උත්සව ගැන වාර්තා – මෙහෙම ගියොත් යළි සීමා

කොවිඩ් පොකුරු හදන උත්සව ගැන වාර්තා – මෙහෙම ගියොත් යළි සීමා

කොවිඩ් පොකුරු හදන උත්සව ගැන වාර්තා – මෙහෙම ගියොත් යළි සීමා

කොවිඩ් වසංගතය රෝගය පැතිරෙන ආකාරයට පැවැත්වුණු උත්සව, සාද ,මංගල උත්සව කිහිපයක් පිළිබඳ වාර්තාව වූ ‍සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වුණහොත් යළි සීමා පැනවීමට සිදුවනු ඇති බව ඔහු සඳහන් කළේය.

ජනතාව වගකීමකින් තොරව හැසිරෙනවා නම් අකමැත්තෙන් වුවත් නැවත සීමාවන් පැනවීමට සිදුවන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here