තවත්
    මුල් පිටුවදේශීය පුවත්ශ්‍රී ලංකාවෙන් කොදෙව්වන්ට ලකුණු 190ක ඉලක්ක යක්

    ශ්‍රී ලංකාවෙන් කොදෙව්වන්ට ලකුණු 190ක ඉලක්ක යක්

    විස්සයි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය වන බටහිර ඉන්දිය කොදෙව් තරගයේ දී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 189ක් ලබා ගත්තේය.

    පන්දු 41ක දී ලකුණු 68ක් ලබා ගත් චරිත් අසලංක සහ පන්දු 41ක දී ලකුණු 51ක් ලබා ගත් පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකා කණ්ඩායම අභිමානවත් තැනකට ඔසවා තැබුහ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img