තවත්
    මුල් පිටුවදේශීය පුවත්කුලී, බදු සහ අනවසර පදිංචිකරුවන්ට මැතිවරණ කොමිසමෙන් වැදගත් දැනුම් දීමක්

    කුලී, බදු සහ අනවසර පදිංචිකරුවන්ට මැතිවරණ කොමිසමෙන් වැදගත් දැනුම් දීමක්

    කුලී හෝ බදු නිවැසියන් මෙන්ම අනවසර පදිංචිකරුවන්ට ද තමන් පදිංචි එම ලිපිනයේ ඡන්දහිමියකු ලෙස ලියාපදිංචි විය හැකි බවත් දේපොළ අයිතිය පිළිබඳව එහිදී අවධානය යොමු නොකරන බවත් මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

    ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා පුරවැසියන්ට බාධා කිරීම අධිකරණයක් මගින් දඩයකට හෝ බන්ධනාගාර ගත කිරීමකට හෝ දෙකටම හෝ යටත් විය යුතු වරදක් බවද මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.

    මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරන්නේ දෙන්නේ එලෙස ඡන්දය ලියාපදිංචිවීම සඳහා දේපළ අයිතිකරුගේ කැමැත්ත හෝ එකඟතාව ද අවශ්‍ය නොවන බවය.

    මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img