තවත්
    මුල් පිටුවදේශීය පුවත්එංගලන්තය ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කරයි

    එංගලන්තය ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කරයි

    විස්සයි 20 ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට යාමට තිබූ අවසන් අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අද (01) ගිලිහි ගියේය.

    ඒ් එංගලන්ත කණ්ඩායමට එරෙහිව මෙයට සුළු මොහොතකට පෙර ලද පරාජය සමගිනි.

    පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 163ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් අතර ඊට යහපත් ආරම්භයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අසමත් වූහ.

    එංගලන්තය 163/4 (20)

    ශ්‍රී ලංකාව 137/10 (19/20)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img