පස් කන්දක් කඩා වැටීමෙන් ඇල්ල – වල්ලවාය ප්‍රධාන මාර්ගය අවහිර වී තිබේ.
හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන්ට උපදෙස් දෙන බව පොලිසිය පවසයි.