
පොලිස් වෙසින් පැමිණ මුල්ලේරියාව දෙල්ගහවත්තේදී අංගොඩ ලොක්කා නැමැති පාතාල අපරාධකරුගේ සමීපතයින් දෙදෙනෙකුට වෙඩි තබා එක් අයෙක් ඝාතනය කිරීමට සම්බන්ධ අපරාධකරුවන් හදුනා ගැනීමට පොලිස් මූලස්ථානය මහජන සහය පතයි.
එම සැකකරු අත්අඩංගුවට ගැනීමට සාර්ථක තොරතුරක් සදහා රුපියල් ලක්ෂ 25 ක ත්‍යාගමුදලක් ලබාදීමටද පොලිස් මූලස්ථානය තීරණයකර තිබේ.
ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කල නිවේදනය මෙසේය.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/10/Media-on-2021.10.27-at-1630.pdf” title=”Media on 2021.10.27 at 1630″]