තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිටපු ආණ්ඩුකාරවරියක් මැතිවරණ කොමිසමට

    හිටපු ආණ්ඩුකාරවරියක් මැතිවරණ කොමිසමට

    උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර පීඑස්එම් චාල්ස් මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස පත් කිරීමට පාර්ලිමේන්තු සභාව අනුමැතිය දී තිබේ.

    ඒ අනුව ජීවන් ත්‍යාගරාජා මහතා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා චාල්ස් මහත්මිය පත් වනු ඇත.

    ඇය මීට පෙර සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ද කටයුතු කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img