උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර පීඑස්එම් චාල්ස් මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස පත් කිරීමට පාර්ලිමේන්තු සභාව අනුමැතිය දී තිබේ.
ඒ අනුව ජීවන් ත්‍යාගරාජා මහතා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා චාල්ස් මහත්මිය පත් වනු ඇත.
ඇය මීට පෙර සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ද රේගු අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස ද කටයුතු කර ඇත.