තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'එක රටක් එක නීතියක්' හදන ජනපති කාර්ය සාධක බලකායේ නායකත්වය ඥානසාර හිමිට

    ‘එක රටක් එක නීතියක්’ හදන ජනපති කාර්ය සාධක බලකායේ නායකත්වය ඥානසාර හිමිට

    ‘එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ සභාපති ලෙස බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් එම බලකායේ සාමාජිකයන් නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

    එම බලකාය සාමාජිකයන් 13දෙනෙකුගෙන් සමන්විත ය.

    අදාළ ගැසට් නිවේදනය මෙසේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img