Home උණුසුම් පුවත් මුල්ලේරියාවේ නිවසක වෙඩිතැබීමක් – අයෙක් මරුට

මුල්ලේරියාවේ නිවසක වෙඩිතැබීමක් – අයෙක් මරුට

මුල්ලේරියාවේ නිවසක වෙඩිතැබීමක් – අයෙක් මරුට

මුල්ලේරියාව, දෙල්ගහවත්ත ප්‍රදේශයේදී අද (26) උදෑසන එක් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

පෙරවරු 6.20 ට පමණ නිවසක් තුළ සිදුවූ වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

මේ පිළිබඳ පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here