fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුල්ලේරියාවේ නිවසක වෙඩිතැබීමක් - අයෙක් මරුට

    මුල්ලේරියාවේ නිවසක වෙඩිතැබීමක් – අයෙක් මරුට

    මුල්ලේරියාව, දෙල්ගහවත්ත ප්‍රදේශයේදී අද (26) උදෑසන එක් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

    පෙරවරු 6.20 ට පමණ නිවසක් තුළ සිදුවූ වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

    මේ පිළිබඳ පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.