Home COVID අද එන්නත් මධ්‍යස්ථාන 225ක්

අද එන්නත් මධ්‍යස්ථාන 225ක්

අද එන්නත් මධ්‍යස්ථාන 225ක්

වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට අද දිනයේත් කොළඹ ගම්පහ, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්කවල පහත මධ්‍යස්ථානවලදී කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බව ජනාධිපති ලේකම් කාර්‍යාලය දන්වයි.

එම මධ්‍යස්ථාන ඇතුළුව අද දිනයේ ද දිස්ත්‍රික් 21ක් පුරා මධ්‍යස්ථාන 225 කදී එන්නත් ලබාදේ.

අද එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/10/Vaccination-Centers-on-26.10.2021-1.pdf” title=”Vaccination Centers on 26.10.2021 (1)”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here