Home උණුසුම් පුවත් 2021 ඡන්ද හිමි නාමලේඛනයේ නම නැත්නම් කොමිසමට කියන්න

2021 ඡන්ද හිමි නාමලේඛනයේ නම නැත්නම් කොමිසමට කියන්න

2021 ඡන්ද හිමි නාමලේඛනයේ නම නැත්නම් කොමිසමට කියන්න

2021 ඡන්ද හිමි නාමලේඛනයේ ඔබේ නම ඇතිදැයි සහතික කර ගැනීමට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියා අමතා හෝ https://elections.gov.lk/ යන මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියෙන් පරීක්ෂා කරගන්නා ලෙස මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

එසේ නොමැති නම් ඒ පිළිබඳ නොවැම්බර් 17 වැනි දිනට පෙර 0112860034 අමතා දැනුම් දෙන ලෙස ද කොමිසම ජනතාවට දන්වා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here