Home දේශීය පුවත් ගමන්වාර 60 ක් අද දුම්රිය ධාවනය කෙරේ – ගාල්ලේ සිට කොළඹටත් දුම්රිය ධාවනයට පියවර

ගමන්වාර 60 ක් අද දුම්රිය ධාවනය කෙරේ – ගාල්ලේ සිට කොළඹටත් දුම්රිය ධාවනයට පියවර

0
ගමන්වාර 60 ක් අද දුම්රිය ධාවනය කෙරේ – ගාල්ලේ  සිට කොළඹටත් දුම්රිය ධාවනයට පියවර
file photo

දුම්රිය ගමන්වාර 60 ක් අද උදෑසන ධාවනය කෙරුණු බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේය.

ගාල්ලේ සිටද අද උදෑසන දුම්රිය කිහිපයක් ධාවනය කෙරුණු බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවැසීය.

අද දුම්රිය ධාවනයේදී මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් නොකළ බවත් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට පමණක් දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව ලැබුණු බවත් ධම්මික ජයසුන්දර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here