Home උණුසුම් පුවත් රංගන ශිල්පිනී විශාඛා සිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි

රංගන ශිල්පිනී විශාඛා සිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි

රංගන ශිල්පිනී විශාඛා සිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ උසම නිළිය ලෙස කලක් ප්‍රකටව සිටි ප්‍රවීන රංගන ශිල්පිනියක වන විශාඛා සිරිවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

කුරුණෑගල රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියයන විට 64 වැනි වියෙහි පසුවී ඇත.

ඇයගේ වියෝව පිළිබඳ සුප්‍රකට ඡායාරූප ශිල්පී, ජනප්‍රිය ගායක දයාන් විතාරණ මහතා මෙම සටහන තබා තිබුණි.

https://m.facebook.com/story.php?story_fbid=415528309938512&id=100044440389233

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here