ශ්රී ලංකාවේ උසම නිළිය ලෙස කලක් ප්රකටව සිටි ප්රවීන රංගන ශිල්පිනියක වන විශාඛා සිරිවර්ධන මහත්මිය අභාවප්රාප්ත වී තිබේ.
කුරුණෑගල රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී ඇය මියයන විට 64 වැනි වියෙහි පසුවී ඇත.
ඇයගේ වියෝව පිළිබඳ සුප්රකට ඡායාරූප ශිල්පී, ජනප්රිය ගායක දයාන් විතාරණ මහතා මෙම සටහන තබා තිබුණි.
https://m.facebook.com/story.php?story_fbid=415528309938512&id=100044440389233