තවත්
    මුල් පිටුවදේශීය පුවත්සතොස සුදුලූණු වංචාවේ ඉන්දියානු ව්‍යාපාරික පුතා අත්අඩංගුවට

    සතොස සුදුලූණු වංචාවේ ඉන්දියානු ව්‍යාපාරික පුතා අත්අඩංගුවට

    ලංකා සතොස ආයතනයේ සිදුවූ සුදුළූණු වංචාව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සුදුළූණු වංචාවට අත්ඩංගුවට ගෙන ඇපමත නිදහස ලබා සිටින බම්බලපිටියේ පදිංචි ඉන්දියානු ව්‍යාපාරිකයාගේ පුතා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    සුදුළූණු වංචාවට අදාල කූඨ ලේඛන සකස් කිරීමට ආධාර හා අනුබලදීමේ චෝදනා මත මෙම 25 වියැති සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img