Home උණුසුම් පුවත් බස්නාහිර පළාත තුළ 25 වෙනිදා සිට මගී දුම්රිය ධාවනයට

බස්නාහිර පළාත තුළ 25 වෙනිදා සිට මගී දුම්රිය ධාවනයට

0
බස්නාහිර පළාත තුළ 25 වෙනිදා සිට මගී දුම්රිය  ධාවනයට

කොවිඩ් වසංගත තත්වය හමුවේ තාවකාලිකව නතර කර තිබූ මගී දුම්රිය ධාවන කටයුතු ලබන 25 වැනි දා සිට බස්නාහිර පළාත තුළ ආරම්භ කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කරයි.

අන්තර් පළාත් දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ නොවැම්බර් 01 දා සිට බවද දුම්රිය සමාන්‍යාධිකාරීවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here