fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බස්නාහිර පළාත තුළ 25 වෙනිදා සිට මගී දුම්රිය ධාවනයට

    බස්නාහිර පළාත තුළ 25 වෙනිදා සිට මගී දුම්රිය ධාවනයට

    කොවිඩ් වසංගත තත්වය හමුවේ තාවකාලිකව නතර කර තිබූ මගී දුම්රිය ධාවන කටයුතු ලබන 25 වැනි දා සිට බස්නාහිර පළාත තුළ ආරම්භ කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කරයි.

    අන්තර් පළාත් දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ නොවැම්බර් 01 දා සිට බවද දුම්රිය සමාන්‍යාධිකාරීවරයා පැවසීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.