Home උණුසුම් පුවත් එස්.ටී.එෆ්. නිලධාරීන්ට බාධා කළාට ඥනසාර හිමිට පැවරූ නඩුව විභාග කිරීමට දින නියම වේ

එස්.ටී.එෆ්. නිලධාරීන්ට බාධා කළාට ඥනසාර හිමිට පැවරූ නඩුව විභාග කිරීමට දින නියම වේ

0
එස්.ටී.එෆ්. නිලධාරීන්ට බාධා කළාට ඥනසාර හිමිට පැවරූ නඩුව විභාග කිරීමට දින නියම වේ

වැලිකඩදී පොලිස් විශේෂ කාර්ය බලකාය 2017 වසරේදී කළ මත්ද්‍රව්‍ය වැටලීමකදී ඊට බාධා කළේ යැයි චෝදනා එල්ල වූ බොදු බල සේනාවේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව විභාග කිරීමට අද අධිකරණය දින නියම කළේය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරන්ජනාද සිල්වා මහත්මිය අද දැනුම් දෙන්නේ ලබන ජනවාරි 21වෙනිදා නඩුව විභාගයට ගන්නා බවය.

එදිනට සාක්ෂිකරුවන්ට පෙනී සිටින ලෙසට මහෙස්ත්‍රාත්වරිය අස නොතිසි ද නිකුත් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here