Home දේශීය පුවත් මෙරට මවකට සය නිවුන් දරු උපතක්

මෙරට මවකට සය නිවුන් දරු උපතක්

0
මෙරට මවකට සය නිවුන් දරු උපතක්

මෙරට ඉතිහාසයේ පළමුවරට සය නිවුන් දරු උපතක් සිදුව ඇත.

මෙම දරු උපත සිදුව ඇත්තේ කොළඹ පෞද්ගලික රෝහලක දී ය.

අංගොඩ පදිංචි 31 හැවිරිදි මවක් විසින් එම දරුවන් බිහිකර තිබේ.

බිළිදියන් තිදෙනෙකු සහ බිළිඳන් තිදෙනෙකු ඇය බිහිකළ දරුවන් අතර සිටිති.

මව සහ දරුවන් නිරෝගී සුවයෙන් පසුවන බව වෛද්‍යවරු ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here