Home මුල් පිටුව සහරාන් එක්ක සිසුන්ට අන්තවාදය ඉගැන්වූ ගුරුවරු දෙදෙනෙක් අත්අඩංගුවට

සහරාන් එක්ක සිසුන්ට අන්තවාදය ඉගැන්වූ ගුරුවරු දෙදෙනෙක් අත්අඩංගුවට

0
සහරාන් එක්ක සිසුන්ට   අන්තවාදය ඉගැන්වූ ගුරුවරු දෙදෙනෙක් අත්අඩංගුවට

මදුරන්කුලියේ මද්‍රාසා පාසලකදී සහරාන් හෂීම් සහ ඔහුගේ සහෝදරයින් ඇතුළු පිරිසක් විසින් පාසල් සිසුන්ට අන්තවාදය පුහුණු කිරීමේ සිද්ධියට අදාළව එම පාසලේ ගුරුවරු දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පුත්තලම මදුරන්කුලි යන ප්‍රදේශවලින් මොවුන් අද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පාසල පවත්වාගෙන ගිය Save the pearls රාජ්‍ය නොවන සංවිධානයේ සභාපති ලෙස කටයුතු කර තිබුණේ ඒ නීතිඥ හිජාස් හිස්බුල්ලා ය.

ඔහු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු සමඟ එම පාසලේ විදුහල්පතිවරයා ද මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here