Home උණුසුම් පුවත් හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක්

හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක්

0
හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක්

හරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබේ.

මෙම කාර්ය සාධක බලකායේ සභාපති ලෙස පත්කර ඇත්තේ වයිල්ඩ් හෝලිඩේස් (පුද්ගලික) සමාගමේ විජිත් වැලිකල මහතාය.

ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව ඊයේ නිකුත් කර තිබේ.

ලලිත් සෙනවිරත්න, කසුන් තාරක අමල්, මාලින්ද සෙනෙවිරත්න, රසික තුසිත කුමාර, ආචාර්ය බී.කේ.ජි.කාවන්තිස්ස, සමන්ත ප්‍රනාන්දු, සමුදිත කුමාරසිංහ, අජිත් රන්දුනු, එන්.එම් කලීඩ්, ශම්මි කිරින්දේ, නිර්මලා කරව්ගොඩ, චමින්ද හෙට්ටිකන්කානම්ගේ සහ නිශාන් ද සිල්වා යන මහත්ම මහත්මීන් මෙම කාර්ය සාධක බලකායේ සාමාජිකයන් ලෙස නම්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here