තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කාබනික පොහොර තොගයක් කොළඹ වරායට

    කාබනික පොහොර තොගයක් කොළඹ වරායට

     

    මහ කන්නය සදහා අවශ්‍ය  කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30000ක් අද(13)කොළඹ වරායෙන් ගොඩබාන ලදි.

    ලිතුවේනියාවේ සිට වෙගෝරස් නෞකාවෙන් එය ගෙන්වා තිබුණි.

    මෙම පොහොර තොගය අද(13) රාත්‍රියේම අම්පාර, මඩකලපුව, අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාමලය, හම්බන්තොට යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික්කවල ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත යැවිමට කටයුතු කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img