Home දේශීය පුවත් 2022 අයවැය යෝජනා නොවැම්බර් 12 පාර්ලිමේන්තුවට

2022 අයවැය යෝජනා නොවැම්බර් 12 පාර්ලිමේන්තුවට

0
2022 අයවැය යෝජනා නොවැම්බර් 12 පාර්ලිමේන්තුවට

ලබන 2022 වර්ෂයට අදාල අයවැය යෝජනා නොවැම්බර් 12 වෙනිදා ඉදිරිපත් කිරීමටත් නොවැම්බර් 22 දා දක්වා විවාදය පැවැත්වීමටත් තීරණය වී තිබේ.

අයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23 වන දින ආරම්භ වී දෙසැම්බර් 10 වෙනිදා දක්වා පැවැත්වීමටද නියමිතව ඇත.

අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වෙනිදා පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here