fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්2022 අයවැය යෝජනා නොවැම්බර් 12 පාර්ලිමේන්තුවට

    2022 අයවැය යෝජනා නොවැම්බර් 12 පාර්ලිමේන්තුවට

    ලබන 2022 වර්ෂයට අදාල අයවැය යෝජනා නොවැම්බර් 12 වෙනිදා ඉදිරිපත් කිරීමටත් නොවැම්බර් 22 දා දක්වා විවාදය පැවැත්වීමටත් තීරණය වී තිබේ.

    අයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23 වන දින ආරම්භ වී දෙසැම්බර් 10 වෙනිදා දක්වා පැවැත්වීමටද නියමිතව ඇත.

    අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වෙනිදා පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.