Home උණුසුම් පුවත් ගෑස් මිල අද රෑ සිට හොඳටම ගෑස් පෙන්නයි

ගෑස් මිල අද රෑ සිට හොඳටම ගෑස් පෙන්නයි

ගෑස් මිල අද රෑ සිට හොඳටම ගෑස් පෙන්නයි

ලිට්‍රෝ එල්පී ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි රුපියල් 1,257 කින් ඉහළ නංවා තිබේ.

ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක නව මිල රු .2,750ක් වේ.

කිලෝග්‍රෑම් 5 ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරය රු. 503 කින් ඉහළ දමා ඇති අතර නව මිල රු. 1,101 කි.

ගෑස් සිලින්ඩර කිලෝග්‍රෑම් 2.5 ක් රුපියල් 231 කින් වැඩි වන අතර නව මිල රු. 520 කි.

රජය විසින් ගෑස් මිල සඳහා පනවා තිබූ මිල සීමාව ඉවත් කිරීමෙන් පසු සමාගම් විසින් මිල තීරණය කරමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here