Home උණුසුම් පුවත් ගුරුවරුන් වෙනුවෙන් පළමුවරට රාජකාරි හැඳුනුම්පතක් – අගමැති (🎥)

ගුරුවරුන් වෙනුවෙන් පළමුවරට රාජකාරි හැඳුනුම්පතක් – අගමැති (🎥)

ගුරුවරුන් වෙනුවෙන් පළමුවරට රාජකාරි හැඳුනුම්පතක් – අගමැති (🎥)

ලෝක ගුරු දිනය යෙදෙන අද දිනයේදී පළමු වරට ගුරුවරුන් සඳහා වෙනම රාජකාරි හැඳුනුම්පතක් නිකුත් කෙරෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ලෝක ගුරු දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා පවසන්නේ ගුරුවරුන්ගේ සාධාරණ ඉල්ලීම්වලට රජයක් ලෙස ඇහුම්කන් දීමට සූදානම් බවයි.

වෘත්තීය අරගලවලදී ගුරු ගෞරවය පිළිබඳ සිතන ලෙසත් දරුවන්ගේ නැණස පාදන ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරන ලෙසත් අගමැතිවරයා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී.

අගමැතිවරයාගේ ගුරු දින පණිවුඩය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here