තවත්
    මුල් පිටුවදේශීය පුවත්නිරෝධායන නීති කැඩූ 80,000ක් අත්අඩංගුවට අරන්

    නිරෝධායන නීති කැඩූ 80,000ක් අත්අඩංගුවට අරන්

    නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පොලීසිය අත්අඩංගුවටගත් පුද්ගලයින් ගණන අද සවස වන විට 80,000 ඉක්මවා ඇත.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනු ලැබුවේ අද උදෑසන 6.00 න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 95 දෙනෙක් අත්අඩංගුවට ගත් බවය.

    එම කාලය තුළ කිසිදු නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් ගමන් කළ කිසිදු වාහනයක් පොලිස් භාරයට ගෙන නොමැති වීමද විශේෂිතය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img