Home COVID කවුරුත් අකමැති කොවිඩ් පරීක්ෂණය කරන චීනයේ රොබෝලා (📹)

කවුරුත් අකමැති කොවිඩ් පරීක්ෂණය කරන චීනයේ රොබෝලා (📹)

කවුරුත් අකමැති කොවිඩ් පරීක්ෂණය කරන චීනයේ රොබෝලා (📹)

චීනයේ ෂෙන්සෙන් ලූඕහු මහජන රෝහල කොවිඩ් පරීක්ෂෂණයට යොදාගන්නා swab-test සඳහා සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ක්‍රියාකරන රොබෝ යන්ත්‍රයක් නිපදවා තිබේ.

ඒ අනුව මෙතෙක් මේ සඳහා වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ ගතවූ කාලය ඉතිරිකරගැනීමට මින් හැකිවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here