තවත්
    මුල් පිටුවදේශීය පුවත්30 වැඩි සියලු දෙනා පූර්ණ එන්නත්කරණය කර අවසන් අවසන් බව සෞඛ්‍ය ඇමති...

    30 වැඩි සියලු දෙනා පූර්ණ එන්නත්කරණය කර අවසන් අවසන් බව සෞඛ්‍ය ඇමති කියයි

    වයස අවුරුදු 30 ට වැඩි සියලු පුද්ගලයින් මේ වන විට පූර්ණ එන්නත්කරණයට ලක්කර අවසන් බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කරයි.

    මේ වන විට වයස අවුරුදු 12ත් 19 අතර වයස්වල පසුවන විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට දිවයින්පුරාම එන්නත්කරණය සිදුවන බව ද සෞඛ්‍ය ඇමතිවරයා පැවසීය. දරුවන්ට ලබාදෙන්නේ ෆයිසර් එන්නත බවද ඔහු කීය.

    කොවැක්ස් පහසුකම් යටතේ මෙරටට ලද ෆයිසර් එන්නත් ලක්ෂ 04 ක් භාර ගැනීමට කටුනායක ගුවන්තොටුපොළ පරීශ්‍රයට ඊයේ ගිය අවස්ථාවේදී සෞඛ්‍ය ඇමතිවරයා මාධ්‍ය අමතමින් ඒ බව සදහන් කළේය. එම අවස්ථාවට අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිස්ට් මහත්මියද සහභාගි වි සිටියාය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img