Home දේශීය පුවත් බදියුදීන්ට අදත් ඇප නැහැ – ලබන 14 දක්වා යළි රි මාන්ඩ්

බදියුදීන්ට අදත් ඇප නැහැ – ලබන 14 දක්වා යළි රි මාන්ඩ්

0
බදියුදීන්ට අදත් ඇප නැහැ – ලබන 14 දක්වා යළි රි මාන්ඩ්

බෞද්ධාලෝක මාවතේ පිහිටි සිය නිවසේ සේවයේ නිරතව සිටියදී පිළිස්සීමෙන් මිය ගිය 16 හැවරදි දැරියක කෘෘරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා තවදුරටත් ලබන 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ජයසූරිය මහතා විසින අද නියෝග කළේය.

ඒ සැකකරුගේ ඇප ඉල්ලීමද ප්‍රතික්ෂේප කරමිනි.

විමර්ශන කටයුතු අවසන් නොමැති අවස්ථාවක සැකකරුට ඇප ලබාදීමක් කළ හොත් සිය බලය උපයෝගීකරගෙන සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ හැකියාව පවතින බැවින් ඇප ලබානොදෙන බව මහේස්ත්‍රාත්වරයා එහිදී සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here