Home උණුසුම් පුවත් ඇඳිරි නීතිය 01 වෙනිදා ඉවතට

ඇඳිරි නීතිය 01 වෙනිදා ඉවතට

0
ඇඳිරි නීතිය 01 වෙනිදා ඉවතට

කොවිඩ් වසංගත ව්‍යාප්තිය හමුවේ එය පාලනය කිරමට සංචරණ සීමා පැනවීමක් ලෙස ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරි නීතිය ලබන 01 වෙනිදා අලුයම 4.00 සිට ජනපති උපදෙසින් ඉවත් කෙරෙන බව හමුදාපති ජනරාල් ශවේන්දු සිල්වා මහතා සදහන් කළේය.

ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව මහජනතාව අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ හෙට දිනයේ නිකුත් කෙරෙනු ඇති බවද ජනරාල් ශවේන්දු සිල්වා මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here