තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රහාරයක් පිළිබඳ සමාජ ජාල කළඹන පුවත ගැන ආරක්ෂක ලේකම්ගෙන් දැනුම්දීමක්

    ප්‍රහාරයක් පිළිබඳ සමාජ ජාල කළඹන පුවත ගැන ආරක්ෂක ලේකම්ගෙන් දැනුම්දීමක්

    ශ්‍රී ලංකාවේ දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බව සදහන් කරමින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සම්බන්ධයෙන් ජනතාව කලබල විය යුතු නැතැයි ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා නිවේදනය කරයි.

    එම පුවත අදාළ බළධාරින් විසින් විශ්ලේෂණය හෝ තහවුරු ‘නොකරන ලද’ තොරතුරක් පමණක් බව ආරක්ෂක අමාත්‍යංශය මහජනතාව වෙත දැනුම් දී ති‍බේ.

    මේ පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදනය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img